අද මට විශේෂ දවසක්.. මේ මගේ 100 වෙනි බ්ලොග් පෝස්ට් එක.
ඉතිං මට හිතුනා වෙනස් දෙයක් ලියන්න.....මේක මම කලින් එළකිරි.කොම් එකට ලිව්වා.. තවත් දෙයක් එකතු කරලා මෙතන දාන්න බලාපොරොත්තු වෙනවා
ඉස්සර ඉදන්ම ලංකාවේ ඉදලා තියෙන්නේ නම් පට බදින්න..කවි කියන්න, කථා හදන්න හරි හපන්නු කියලා අහලා ඇති නේ...

ඔන්න මම ඔයාලා එක්ක
බෙදා ගන්න යන්නේ ලංකාවට විදේශ රටවලින් ආනයනය කරපු ඉංගිරිසි , ජපන් , රට වල
හදපු වාහන වලට සිංහල රටේ සින්හල ඈයො දාපු නම්....



