ආදරෙන් බැදී.. ඔබ මා හා.. වෙලී..
ජීවිතේ ගෙවී... යනවා.. නොම දැනී...
මේ වගේ කොහේ... සැනසුම්.. සුව දැනී..
සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........
පාළු සිතක ලැගුම්ගන්න ආවේ ඇයයි......
ආදරේක මිහිර හදට දුන්නේ ඇයයි.....
ජීවිතේ මගේ අරුත වන්නේ ඇයයි.....
සසර මා පැතූ.. මගේ පෙම්වන්තියයි.......//
රෑ ආකාසේ.. පායන සදසේ...
මගෙ හීන හීන ලෝකෙ පායා........
ඔච්චම් කරමින්.. සිතුවිලි සමගින්...
මවනා ......රූප මායා................
මේ වගේ කොහේ... සැනසුම්.. සුව දැනී..
සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........
පාළු සිතක ලැගුම්ගන්න..........
රෑ තනි යහනේ... තනිකම රන්දා...
ඔය සුවද .....හිතින් වින්දා..............
මට හිමි හන්දා.. සැනකෙලි බන්දා.....
එනවා..... යන්න කැන්දා..........
මේ වගේ කොහේ... සැනසුම්.. සුව දැනී..
සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........//
පාළු සිතක ලැගුම්ගන්න..........

No comments:
Post a Comment