අවවාදයයි.. !!
කියවීමෙන් ආහාර අරුචිය,වමනය වැනි අප්‍රියතා ඇති අය සහ ආහාර ගනිමින් මෙය කියවන අය කියවීමෙන් වලකින්න..
බුක්මාර්ක් කොට.. පසුව කියවන්න

බුක්මාර්ක් කොට.. පසුව කියවන්න


( මුල් ගීය- සුවද දැනී....)
දුගද දැනී.......දැනී....දැනෙනවා.......
මෙදා... වැසිකිලියේ................
අළුත් බුවෙක් දෝ මේ............
නහය කහනවා..ඉන්න බැරි තැන...
බෝඩිමේ ජනෙලුත්...විවර කෙරුවා
දිව ගිහින්......................
දුගද දැනී.......දැනී....දැනෙනවා.......
ඊයේ අළුතෙන් ආපු එකෙක් නේ...
ටොයිලට් එකේ ඉන්නේ...
හෙමිහිට ඇවිදින් මිදුල ලගදි මට..
ඊයේ හමුවූවා...........
බෝ... ඩිමේ.................
ඉන්න බෑ මට..නං.................
දුගද දැනී.......දැනී....දැනෙනවා.......
රෑට රෑට එන පාප පාප මිත්තරයෝ............
පාටි පාටි දමලා යන්නෝ................
කොත්තුවේ...... ඒ.... ඒ.... ඒ...
රෑ බඩ පිරිලා.... උදයට බඩ යන...
කොත්තුවේ...........ඒ..................
වතුර බාල්දියක් දෝත දරා මං..
බලා ඉන්නෙ උඹ එන තුරා......
අපිටත් ජීවන බර තියේ......
තොට වාගේ.................
බෝ... ඩිමේ.................
ඉන්න බෑ මට..නං.................
දුගද දැනී.......දැනී....දැනෙනවා.......
No comments:
Post a Comment