ඔන්න ඉතිං කාලෙක ඉදං කරන්න ඕනෙ කියලා හිත හිත හිටිය වැඩක් අද කරන්නයි යන්නෙ.
අද හදනවා වයින්...
අද හදනවා වයින්...
Once upon a ..Time....
සීයා බීලා...Wine....
ආච්චි ලගට ..Going...
දුන්නා එකක් .පයිං....
සීයා බීලා...Wine....
ආච්චි ලගට ..Going...
දුන්නා එකක් .පයිං....

තැඹිලි වයින් තමා හදන්න යන්නෙ.
හදන්න කලින් කියන්න ඕනෙ.. මං සූපවේදියෙක් නෙවෙයි.
මේක හදන්නෙ අවම පහසුකම් යටතේ...
මේ හදන්නෙ අපි අවුරුදු ගානක ඉදං හදාගෙන ආපු විදිහට. හරියට කලොත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. පරණ වෙන්න වෙන්න රහයි+සැරයි.
වැඩි කථා ඕනෙ නෑ.. වැඩේ පටං ගමු......
ඉස්සෙල්ලම කියන්නං මූලිකව අවශ්‍ය ද්‍රව්‍ය හා ප්‍රමාණයන්....
මේ කියන්නේ තැඹිලි මිලි ලීටර් 750 බෝතල් 7කට අවශ්‍ය ප්‍රමාණය..
(මිලි ලීටර් 750 බෝකලේ කියන්නෙ හිස් අරක්කු බෝතලේ බොල
)
අඩු වැඩි කරලා හදා ගන්නලා...
අපි ඊට වඩා වෙනස් ප්‍රමානයක් ගත්තා මේ පාර. බෝතල් ටිකක් වැඩිපුර ඕනෙ නිසා
ඒ අවශ්‍ය ප්‍රමාණයට කැඹිලි ගෙඩි ඕනෙ.. (ඕක ඉතිං කියන්න දෙයක්ද යකෝ..