Pages

Sep 9, 2013

අද හොරපොල් කඩන්න..අප්සට් ගී 15


(මුල් ගීය- හිත නාඹර තාලෙට)

අද හොරපොල් කඩන්න පොල් වත්තට ආවා..
පොල් වැඩි වැඩියෙං ඇති ගස් උඩ බඩ ගෑවා....
එකපාරට ගහ යට කහින හඩක් ඇහුනා...
මුදලාලි නිසා මට දහවල් තරු පෙනුනා.......



පාලු බඩ වැටියේ.. ඕවිට ලග ඉදලා.....
පොල් අක්කරයක්.. තියෙයි බරට පැහිලා......//
බෝතලෙත් ඉවරයි ..රෑට මක්කැයි බොන්නේ...........
අනේ ඒ හින්දයි ....ගහට උදයේ නැග්ගේ.........

අද හොරපොල් කඩන්න....

සරම කැහැ පොට ලා... පොල්ලක් කර තියලා.....
තෝ කව්ද යකෝ... බැහැපිය කෑ ගැසුවා..........//
ගහක් ගානේ ....දැං සීයයි අපි ගන්නේ.........
අනේ මුදලාලී ...ගස් ගානට මට දෙන්නේ......

අද හොරපොල් කඩන්න....




No comments:

Post a Comment