හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්..
මේ දැං එනවා ජෝඩු....
ලාබයි නෑ අඩුපාඩූ.... //
දෙකයි තුනයි හැම රූම් එකම දැං
ලාබෙට ඒකත් නැත්තේ....
දෙසිය පනහකට පැය දෙක ඉන්නේ
බැල්කනියේ රජ දහනේ.......
හෙට්ටු කරලාමයි ටියුශන් කොල්ලන්
කාමර හොය හොය යන්නේ....
තුට්ටු දෙකට පොඩි ලෑලි ගෙවල් වල..
උං සති අන්තයෙ ඉන්නේ.......
සිලිං බිලිං හඩ කිචි කිචි පොඩි හඩ...
ඇද උඩ ඇද යට එන්නේ.......
දොර වහගෙන උං ඇතුලේ දගලන..
හඩ විතරයි නේ ඇහුනේ.....
කෙට්ටු නංගිලයි මහත අක්කලයි...
කවුරුත් මෙහි රිංගන්නේ..
සෙල්ලං දානා අයියලා ගානේ..
කාලා බීලා යන්නේ.....
පැය දෙකතුනකිං සෙල්ලම ඉවරයි..
වෙන නෑ ආතල් දෙන්නේ...
වලව්වෙ හාමුගෙ නෝනා ආවත්...
වෙලාව වෙනසක් නෑ නේ.....
හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්..
මේ දැං එනවා ජෝඩු....
ලාබයි නෑ අඩුපාඩූ....
කාමර තියෙනවා යාලූ....

No comments:
Post a Comment