නිතර මං යන්නෙ නැති
තැබෑරුමකට වෙලා........
නොබොන බීමක් අරං..
ලා අදුරෙ සැගවිලා....
හිතට හිත නැති තැනක
පාලුවේ කිමිදිලා....
ආයෙමත් එන්නෙ නැති...
අතීතය සිහි කලා......
අකීකරු ඔබේ හිත..
මගේ කර ගමි කියා....
වතාවක් දෙකක් නොව...
තවත් පසුපස ගියා......
දිනක් සතියක් ගෙවී..
වසරකුත් පැන ගියා...
අහිමි නෑ හැම දාම...
කීවා ආදරෙ ඔයා......
ගෙවී ගිය වසර තුන
පුරා හිත පාවෙලා.....
ආදරේ සොදුරු තැන්
එකින් එක සිහි කලා....
සිනාවෙන් කථාවෙන්
හැගීමෙන් මත් වෙලා...
දෙතොල් අග ආදරේ...
හාදුවෙන් යා කලා...
පසුම්බිය මොනරු පිරි..
ආදරේ යට කලා...
ඒ දිනේ සිට මගේ....
ආත්මය සැගවිලා.....
තාවකාලික නමුත්...
විරහ දුක් පොගවලා...
මධු විතේ රස ගගුල්...
හිතේ දුක් නැති කලා....

තැබෑරුමකට වෙලා........
නොබොන බීමක් අරං..
ලා අදුරෙ සැගවිලා....
හිතට හිත නැති තැනක
පාලුවේ කිමිදිලා....
ආයෙමත් එන්නෙ නැති...
අතීතය සිහි කලා......
අකීකරු ඔබේ හිත..
මගේ කර ගමි කියා....
වතාවක් දෙකක් නොව...
තවත් පසුපස ගියා......
දිනක් සතියක් ගෙවී..
වසරකුත් පැන ගියා...
අහිමි නෑ හැම දාම...
කීවා ආදරෙ ඔයා......
ගෙවී ගිය වසර තුන
පුරා හිත පාවෙලා.....
ආදරේ සොදුරු තැන්
එකින් එක සිහි කලා....
සිනාවෙන් කථාවෙන්
හැගීමෙන් මත් වෙලා...
දෙතොල් අග ආදරේ...
හාදුවෙන් යා කලා...
පසුම්බිය මොනරු පිරි..
ආදරේ යට කලා...
ඒ දිනේ සිට මගේ....
ආත්මය සැගවිලා.....
තාවකාලික නමුත්...
විරහ දුක් පොගවලා...
මධු විතේ රස ගගුල්...
හිතේ දුක් නැති කලා....
No comments:
Post a Comment