Pages

Sep 14, 2013

ආදරියෙ.....ඔබේ අත පතමි මං.......

මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
ආදරියෙ.....ඔබේ අත පතමි මං.......
ඔය නිල් නෙතේ... දිදුලන කැල්මෙන් පිරී....
උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්.....


දින දින ගෙවුනේ.. සිහිනෙන්වත් ඔබ එයිදෝ.... ඕ...
සිත මැවෙයිදෝ.... ඕ........
ඔබේ රුවේ...........
මිතුරන් විලසින් සැමදා මෙලෙසින් ඉමුදෝ.......
කෙලෙස නම් ඉම් දෝ.....................
තවත්... මා..........



එපා බෑ බෑ බැ බෑ බෑ.....
දෙන්න හා හා හහා හා......
එන්න මාගේ අත අරන්......
යන්න මේ නිල් සමුදුරෙන්.......

මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
ආදරියෙ.....ඔබේ අත පතමි මං.......


මංගල මුදුවක් විලසින් ගෙන එන්නම්.... ම්........
පතනා පැතුම්...............
මහද පිරි ආ..............දරේ............
අහිතක් සගවා..... සමුගෙන යන්නට නම්..... ම්.......
ඔබ මට දුර නම්.........
අහිතක් නෑ.... සිතේ...........

එපා බෑ බෑ බැ බෑ බෑ.....
දෙන්න හා හා හහා හා......
එන්න මාගේ අත අරන්......
යන්න මේ නිල් සමුදුරෙන්.......

මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
ආදරියෙ.....ඔබේ අත පතමි මං.......
ඔය නිල් නෙතේ... දිදුලන කැලුමෙන් පිරී....
උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්.....

කියන් හදවත් සරින්........ ඔබේ හිත රැදි හැගුම්.....


ආදරියෙ.....ඔබේ අත පතමි මං.......

ආදරියෙ.....ඔබේ අත පතමි මං.......


මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
ආදරියෙ.....ඔබේ අත පතමි මං.......
ඔය නිල් නෙතේ... දිදුලන කැල්මෙන් පිරී....
උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්.....






No comments:

Post a Comment