හැමදාම අපි මේ පාරෙ ඇවිදගෙන යනවා...
උදේටත්...
දවල්ටත්..
හවසටත්...
වෙලාවකට...
හෝ ගාලා වහිනවා....
ඔයා වැස්සෙ තෙමෙනවා..
මං මගෙ කුඩේ ඔයා එක්ක බෙදා ගත්තා....
දෙන්නම ටිකක් තෙමුනත්.....
ඒ මතකයන් හැමදාම සුන්දරයි...
කොච්චර එපා කිව්වත් ..
Text කරන ගමන්
ඔයා පාර පනිනවා..
දවසක් මං ඇදලා ගත්තෙ නැත්තං..
අද ඔයා මෙතන නෑ...
ඒ මතකය කටුකයි..
ඒත් අවසානය සොදුරුයි..
දන්නෙම නැතුව ටිකෙන් ටික..
අපි ලං වෙලා....
වෙනදාටත් වඩා...
මං ඔයා ගැන විමසිල්ලෙන්....
ඒත්... ඔයා ..
ඔයාට ගානක්වත් නෑ..
ඒක හිතුවක්කාරකමක්ද..
මුරන්ඩුකමක්ද..
දගකාරකමක්ද..
මන් දන්නෙ නෑ....
මං ඒක දැනගන්න කවදාවත්..
උත්සහ කලෙත් නෑ...
එක දවසක්...
මට නතර වෙන්න උනා...
මං හැරිලා බලද්දි...
ඔයා ගිහින්...
උදේටත්...
දවල්ටත්..
හවසටත්...
වෙලාවකට...
හෝ ගාලා වහිනවා....
ඔයා වැස්සෙ තෙමෙනවා..
මං මගෙ කුඩේ ඔයා එක්ක බෙදා ගත්තා....
දෙන්නම ටිකක් තෙමුනත්.....
ඒ මතකයන් හැමදාම සුන්දරයි...
කොච්චර එපා කිව්වත් ..
Text කරන ගමන්
ඔයා පාර පනිනවා..
දවසක් මං ඇදලා ගත්තෙ නැත්තං..
අද ඔයා මෙතන නෑ...
ඒ මතකය කටුකයි..
ඒත් අවසානය සොදුරුයි..
දන්නෙම නැතුව ටිකෙන් ටික..
අපි ලං වෙලා....
වෙනදාටත් වඩා...
මං ඔයා ගැන විමසිල්ලෙන්....
ඒත්... ඔයා ..
ඔයාට ගානක්වත් නෑ..
ඒක හිතුවක්කාරකමක්ද..
මුරන්ඩුකමක්ද..
දගකාරකමක්ද..
මන් දන්නෙ නෑ....
මං ඒක දැනගන්න කවදාවත්..
උත්සහ කලෙත් නෑ...
එක දවසක්...
මට නතර වෙන්න උනා...
මං හැරිලා බලද්දි...
ඔයා ගිහින්...
No comments:
Post a Comment