Pages

Jun 24, 2013

හීන කථා

හීනයක් දැක්කා...
පාට පාට හීනයක්....
විස්තර කරන්නත් බැරි තරම්...
ලස්සන දේවල් ගොඩායි..
ඇත්ත ලෝකෙ
ඇත්තට දකින දේවල්
හීන ලෝකෙ තියෙන්නෙ
ඊටත් වඩා සංකීර්ණ වෙලා..
හීනෙ...හැමදේම තිබුනා තමයි
ඒත් ඒ හීනෙ ඔයා හිටියෙ නෑ...
ඔයා නැති හීනෙත්
හීනයක් නෙවෙයි වගේ...
ඒත්...
හීනෙන් වත් හිතන්න බැරි දේවල්...
හැබහින්ම ඔයා කරද්දි......
හිතෙනවා...
අනේ මං දැකපු හීනෙ
කොච්චර ලස්සනද





No comments:

Post a Comment