Pages

Jun 24, 2013

ඇසින් පේන මානේ....

ඇසින් පේන මානේ....
දුර ඉම සොයලා.......
බලා ඉන්නවානේ......
දැන් එයි කියලා.................
මගේ හීන ලොකේ....
යලි අවදි වෙලා..........
සිතින් ආදරෙයි මං....
එනු මැන සොයලා......

රුවන් මුතු පුදාලා......
සෙනෙහේ දැකලා...
බලෙන් නෑ නෙ කිසිදා...........
ආදරෙ ලැබිලා.............
නෙතේ බැල්ම ආයේ......
මා දෙස පාලා.......
සිනා වෙන්න ඕනේ....
නැවතත් හැරිලා.......

දුකයි රිදවුමයි නෑ...
කිසිදින ලබලා.........
ඇතත් නිදහසක් නෑ...
පියඹනු හිතිලා.....
අහස් යාය පීරා....
මල් වැසි සලලා.......
හෙටත් එන්න මාගේ....
කුමරිය වීලා............

ඇසින් පේන මානේ....
දුර ඉම සොයලා.......
බලා ඉන්නවානේ......
දැන් එයි කියලා.................
මගේ හීන ලොකේ....
යලි අවදි වෙලා..........
සිතින් ආදරෙයි මං....
එනු මැන සොයලා......






No comments:

Post a Comment