Pages

Jun 23, 2013

පිනි වැටෙනා


පිනි වැටෙනා..........මුළු රෑ පුරා......
මගෙ සිහිනේ..... ඔබ සැගවුනා......
මතකය දෑසෙ කදුළු පුරවා....
තනිකම වේදනාව කැදවා......
ඔබ ගියෙ සැගවිලා........................................... .හෝ..........

පිනි වැටෙනා..........මුළු රෑ පුරා......
මගෙ සිහිනේ..... ඔබ සැගවුනා......
මතකය දෑසෙ කදුළු පුරවා....
තනිකම වේදනාව කැදවා......
ඔබ ගියෙ සැගවිලා........................................... .හෝ..........


හදේ ආල මැදුරේ.....ප්‍රිය රැජින ඔබයි සොදුරේ....
ලංවෙලා ඉන්නකෝ...... පෙර වාගෙ මාගෙ තුරුලේ......
පාලුවේ උන්න හීන අතරේ.... ජීවිතේ ලැබුවෙ ඔබෙන් මිහිරේ...
හැරගියේ ඇයිද දමා අදුරේ.........

මතකය දෑසෙ කදුළු පුරවා....
තනිකම වේදනාව කැදවා......
ඔබ ගියෙ සැගවිලා........................................... .හෝ..........

පිනි වැටෙනා.........


ඔබගෙ ආදරේ මෙන්..... වෙන කිසිත් නෑ වටින්නේ.........
වරද කාගෙ වූවත්... මා තවම පසුතැවෙන්නේ..............
ලොවේ රුදු බසින් නෑ සැලෙන්නේ... යලි එන්න මා සොයා.........
අරන් මගෙ ජීවිතේ.........................

මතකය දෑසෙ කදුළු පුරවා....
තනිකම වේදනාව කැදවා......
ඔබ ගියෙ සැගවිලා........................................... .හෝ..........

පිනි වැටෙනා.........




No comments:

Post a Comment