











1.රෝගියා සිතිවිල්ලෙහි පසුවන කාන්තාව සොයා දීම.....
2.රෝගියා අස්වැසීමට තැත් කිරීම ( බොහොම ප්රවේසමෙන් හොදේ ?

උදා.. ඕවා මොනවද මචං මුහුදේ ඉන්නේ එක මාළුවද...
ඒ කෙල්ලත් කෙල්ලෙක්ද බං... අමතක කරල දාමු..
ලොක්කා බ්ලැක් ලේබල් එකක් තියෙනවා හවසට සෙට් වෙමු.... ඔක්කොම අමතක කරලා ගහමු.....
3.රෝගියා තවමත් දෙමාපියන්ගේ ඇසුරෙහි සිටින පොඩි එකෙක් නම්.. ( ලාබාල) තොට මොන ඉලව්ද හු*** කියා පරුෂ වචන භාවිතා කර නැවතත් උ ව පෙර සිටි තත්වයට පත් කිරීම ..
සැලකිය යුතුයි.... කතෘගේ ( ඒ කියන්නේ මගේ) අවවාදය ... ඔය උඩින් තියෙන එව්වා එකක් වත් නොකර තෝ ඕන හු*** ක් කරගනිං කියා පොඩ්ඩක් ඈතට වී බලා සිටින්න....
( පොඩ්ඩක් ඈතට වී බලා සිටිය යුත්තේ මූ මැරෙන්න එහෙම ගියොත් අල්ල ගන්ටයි හොදේ..

මගෙ චූටී මගෙ චූටී ඉදලා වැඩක් නෑ කියලා.....
සුදු නෝනී සුදු නෝනී මට ඔබ හිමි නෑ කියලා...
ස්වීට් හාර්ට් අපි දෙන්නා ගගට පැනලා මැරෙමු කියලා...
දෙන්නම යලි හැරිලා එතේ ගගේ වතුර සිසිල් කියලා....
ඔයා මගේ ඔයා මගේ ඔයාවමයි මට ඕනේ......
එදත් මගේ අදත් මගේ හෙටත් මගේ ඔබ ඕනේ....
නැතත් සතේ අතේ පුතේ ඔයාවමයි මට ඕනේ....
බැනල ගියත් වහ කෑවත් ඔයාවමයි මට ඕනේ.....
රෑ ජාමේ එළි වෙනකං පාක් වලයි ඇවිදින්නේ........
ඩිරෙක්ටර්ට වඩා හොදින් පිචර් ගැනයි අපි දන්නේ.....
එහේ මෙහේ කොහේ ගියත් පර්ස් එකයි හිස් වෙන්නේ.....
හිදුන ගමන් කෙල්ල යතේ කොල්ලයි වල්මත් වෙන්නේ....
ආදරයෙන් ඔයා මගේ පණ දෙන්නම් මං එනවා......
කව්රු මොනවා මට කිව්වත් ඔයාව මට හිමිවෙනවා.....
සල්ලි නැතත් මං ඔයාව පැලකට හරි ගෙනියනවා....
අනේ ඩලා අද මට බෑ සොරි එහෙනං මම යනවා.....
කෙල්ලෝ යනවා කොටට ඇදන් පාර දිගේ හතර වටේ.....
කොහේ ගියත් බැල්ම වැටේ කොල්ලන්ටත් මාර කටේ....
සල්ලි මිටිය හිදිලා යද්දි පෙනුනත් හැඩ බූට් හොටේ....
කවදාවත් වෙනස් නොවේ අවංක උන් වලේ වැටේ.....
No comments:
Post a Comment