Pages

Jun 23, 2013

වෙසක් සද

මේක ගිය අවුරුද්දෙ වෙසක් දවස් වල ලියපු එකක්..

තරු කැට දහසක් පායා...
එළිය කලා ව‍ගේ...
රෑ අහස......
විදුලි බුබුළු දහසක් දල්වා...
විසිතුරු කලා වගේ...
වෙසක් තොරණ...
පහන් කූඩු දහසක් එල්ලා...
පහන් කලා ව‍ගේ මුළු නගරය
සිනහ පොදක් විහිදා...
දගකාර බැල්මෙන්...
වශී කලා ඔයා මගේ නෙත....
වෙසක් අසිරිය බලා එන්නට...
රියේ නැගිලා ගියා හනිකට...

සරා සද මනමාල බැල්මක්

හෙලයි කියලා නොම සිතුනි මට...





No comments:

Post a Comment