Pages

Jun 23, 2013

ආයුබෝවන්, මගේ පළමු බ්ලොග් සටහන

ආයු‍බෝවන්...

මම දිනූෂ.

එක එක වෙලාවට මට හිතෙන සින්දු,කවි,නිසදැස්,කථා,අප්සට් ගීත , ආදිය අනිත් අය එක්ක බෙදාගන්න ඕන නිසා බ්ලොග් එකක් ආරම්භ කරන්න හිතුනා. 2009 වසරේ ඉදං එළකිරි.කොම් හි මා විසින් පළකරපු නිර්මාණත් මෙහි නැවත පළකරන්න මං බලාපොරොත්තු වෙනවා,
‍බ්ලොග් එකක් ගැන කිසි දෙයක් නොදැන හිටිය මට ඒ ගැන කියලා දුන්න මෙවන් සහෝදරයාට ගොඩක් ස්තූතියි.

එහෙනං අරඹමු

සයිකෝ Output





No comments:

Post a Comment