අතේ සතේ නැතුවයින්.....
කෙල්ල යයි ඕෆ්ලයින්....
දෙයක් කරගන්න ඔයින් මෙයින්..
දවසක් එනවා වැලන්ටයින්.......
ආදරේට නෝ බ්‍රේකිං....
කෙල්ල නං පාරෙත් ශූටිං....
වැටුනත් මට වෙයිටිං....
ඉදහිට මමත් මීටිං.........
බැලුවත් තවම මර්ලින්...
මමත් හැන්ඩ්සම් ඩාර්ලින්....
ඇතත් මට ෆීලින්.....
නෝ මනි ෆො කෝලින්......
අකුරු ගලපා ඇල්මෙන්....
මහරෑ ලියූ ලියුමෙන්......
අම්මා දැක්කොත් මුල්ලෙන්..
අල්ලා ගන්නේ බෙල්ලෙන්.....
පාරෙ යන කිච්චන්....
ජෝඩු දැක සල්ලන්.....
රන්ඩු නං කජ්ජන්...
අයිම් යො අභිශෙක් බච්චන්.....
නැන්දා දුටු ගමන්..
දුවන්නං මැරතන්....
ඔයා උඩ තට්ටුවෙන්...
දෙයිද මට චියරින්........
ආදරේ කියමින්....
පසුපසින් ඇවිදින්.....
වැලාගේ දවසෙන්.....
ඉතින් මා අවතැන්......
ඒකි ගිය පැත්තෙන්...
කහ ඉරෙන් පනිමින්...
තොල ගාමි හිත තුටින්
මා පෙරා ගත් වයින්....
කෙල්ල යයි ඕෆ්ලයින්....
දෙයක් කරගන්න ඔයින් මෙයින්..
දවසක් එනවා වැලන්ටයින්.......
ආදරේට නෝ බ්‍රේකිං....
කෙල්ල නං පාරෙත් ශූටිං....
වැටුනත් මට වෙයිටිං....
ඉදහිට මමත් මීටිං.........
බැලුවත් තවම මර්ලින්...
මමත් හැන්ඩ්සම් ඩාර්ලින්....
ඇතත් මට ෆීලින්.....
නෝ මනි ෆො කෝලින්......
අකුරු ගලපා ඇල්මෙන්....
මහරෑ ලියූ ලියුමෙන්......
අම්මා දැක්කොත් මුල්ලෙන්..
අල්ලා ගන්නේ බෙල්ලෙන්.....
පාරෙ යන කිච්චන්....
ජෝඩු දැක සල්ලන්.....
රන්ඩු නං කජ්ජන්...
අයිම් යො අභිශෙක් බච්චන්.....
නැන්දා දුටු ගමන්..
දුවන්නං මැරතන්....
ඔයා උඩ තට්ටුවෙන්...
දෙයිද මට චියරින්........
ආදරේ කියමින්....
පසුපසින් ඇවිදින්.....
වැලාගේ දවසෙන්.....
ඉතින් මා අවතැන්......
ඒකි ගිය පැත්තෙන්...
කහ ඉරෙන් පනිමින්...
තොල ගාමි හිත තුටින්
මා පෙරා ගත් වයින්....
No comments:
Post a Comment