Pages

Sep 9, 2013

Rooms - අප්සට් ගී - 16

(මුල් ගීය - ඉස්සන් මගුරන් )

හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්..
මේ දැං එනවා ජෝඩු....
ලාබයි නෑ අඩුපාඩූ.... //


දෙකයි තුනයි හැම රූම් එකම දැං
ලාබෙට ඒකත් නැත්තේ....
දෙසිය පනහකට පැය දෙක ඉන්නේ
බැල්කනියේ රජ දහනේ.......






අද හොරපොල් කඩන්න..අප්සට් ගී 15


(මුල් ගීය- හිත නාඹර තාලෙට)

අද හොරපොල් කඩන්න පොල් වත්තට ආවා..
පොල් වැඩි වැඩියෙං ඇති ගස් උඩ බඩ ගෑවා....
එකපාරට ගහ යට කහින හඩක් ඇහුනා...
මුදලාලි නිසා මට දහවල් තරු පෙනුනා.......






හෝටලෙ දැන් ඇත..අප්සට් ගී 14

(මුල් ගීය- රගහල දැන් ඇත)

හෝටලෙ දැන් ඇත අඩ අදුරේ......
අපි දෙන්නා සැරසෙන අතරේ.......
අන්න බලන් මාමා සතරේ...........
බීලා නටනවා දා කබරේ.........

ගෙදරින් මගුලක් සෙට් කල මොහොතේ....
මගෙ හද ගැබ තුල ඇති වුනි සෝකේ......
ඇති මුත් හොද වැඩ බැන්දට පස්සේ...
එකකට කොටු වී ඉන්නයි වෙන්නේ.........

අවසන් වසරේ සරසවියේ....
ඉන්නා කෙල්ලෙකි හන්තානේ...
අද මාගේ අතිනත ගත්තේ......
නෑදෑයෝ ඇයි හිනැහෙන්නේ..........