සීත රෑ පුරා.................
මතකයේ සරා................
මාගෙ ලෝකෙ හීන සගවා...
ඔබම සිහිවෙනා......
නීල නෙත් අගින් දිලිසෙනා.....
ආදරෙන් ඔයා... හිනැහුනා....
ඈත පේන තාරුකාව...
අහසෙ පාවෙනා.....
මෑත ඉන්නෙ මාගෙ ගාවයි...
දිස්නයක් වෙලා.....
ආදරේ ඔයාට දෙන්න...
ජීවිතේ පුරා.......
සත්තමයි සොයාලා ආවේ...
සසරෙ සෑමදා....
සෑමදා......
මතකයේ සරා................
මාගෙ ලෝකෙ හීන සගවා...
ඔබම සිහිවෙනා......
නීල නෙත් අගින් දිලිසෙනා.....
ආදරෙන් ඔයා... හිනැහුනා....
ඈත පේන තාරුකාව...
අහසෙ පාවෙනා.....
මෑත ඉන්නෙ මාගෙ ගාවයි...
දිස්නයක් වෙලා.....
ආදරේ ඔයාට දෙන්න...
ජීවිතේ පුරා.......
සත්තමයි සොයාලා ආවේ...
සසරෙ සෑමදා....
සෑමදා......
ආදරේට පාට කීව...
සිත්තරී වෙලා........
සෑම දාම ප්‍රාර්ථනාවයි....
ඔබ මගේ කියා.......
දුක් සුසුම් එපා හෙලන්න...
රත්තරං ඔයා.....
ඉස්තරම් මැණික් මුලාවේ...
හිනාවෙන් දයා......
සෑමදා..........
සීත රෑ පුරා.................
මතකයේ සරා................
මාගෙ ලෝකෙ හීන සගවා...
ඔබම සිහිවෙනා......
නීල නෙත් අගින් දිලිසෙනා.....
ආදරෙන් ඔයා... හිනැහුනා....
ආදරෙන් ඔයා... හිනැහුනා....




No comments:
Post a Comment