යසට හිටපු ඉලංදාරි
පෙනුම හොදට කැපේ...
රස්සාවක් හම්බවෙලා..
මොනරුත් ඇත පොතේ...
තත්වෙ තියාගන්න කියලා..
ලොකු ගේකුත් හැදේ....
අන්තිමේදි කසාදයට..
ඉබේ පාර කැපේ...........
පෙලක් ඈයො යාළු වෙලා...
පෙම් කරලා බැඳේ
පෙලක් ඈයෝ කපුවො එක්ක..
ඩීල් ගහලා බැඳේ....
ඔය අතරේ කැඩෙන මගුල්...
ජොයින්ට් වෙලා බැඳේ....
කොයි විදිහට බැන්දත් අපි..
අන්තිමේදි ලිඳේ......
පෙනුම හොදට කැපේ...
රස්සාවක් හම්බවෙලා..
මොනරුත් ඇත පොතේ...
තත්වෙ තියාගන්න කියලා..
ලොකු ගේකුත් හැදේ....
අන්තිමේදි කසාදයට..
ඉබේ පාර කැපේ...........
පෙලක් ඈයො යාළු වෙලා...
පෙම් කරලා බැඳේ
පෙලක් ඈයෝ කපුවො එක්ක..
ඩීල් ගහලා බැඳේ....
ඔය අතරේ කැඩෙන මගුල්...
ජොයින්ට් වෙලා බැඳේ....
කොයි විදිහට බැන්දත් අපි..
අන්තිමේදි ලිඳේ......
රසට කෑම හොද සැලකිලි...
හැම සැපක්ම ලැබේ....
ජීවිතේම මේ විදිහට ...
ඉන්න කියලා හිතේ.........
ඒ උනාට ටික දොහකිං...
සැලකිලි අඩු වෙතේ...
පෙම් කරනා කාලෙ කියුම්..
පෑල දොරින් යතේ.......
මොනවා උනත් බැන්ද නිසා...
ශේප් එකේ පුතේ....
හීන් නූල් කෝන් වලින්..
සීන් එකත් යතේ....
ෆැමිලි ලයිෆ් එක පට්ටයි...
ලියලා තියං පොතේ....
රෙදි කන්දක් හෝදනකොට...
මොන මගුලද හිතේ....
ඔපීසියේ බොසා වෙලා...
සිංහයා වගේ හිතේ
ගෑණු ළමයි තාම බලයි..
කවුරුත් මගෙ අතේ....
ඒ උනාට ගෙදර ඉතිං...
පොඩි පොඩි දේ වෙතේ..
සිංහ පෙනුම බලු වෙනවා
නෝනා ලගදි පුතේ.....

No comments:
Post a Comment