ලොව නිදනා රෑ යාමේ..
නිදි නැති සිතුවිලි ඇවිදින්...
හිතේ කොනක ආදරයේ...
රටා මවනවා.........
ප්‍රා...ර්ථනා මතු වෙනවා...
ගා...යනා ලියවෙනවා.........
මේ රෑ නිදි යහන පුරා...
ඔබව දකිනවා......
සුවද දැනෙනවා........
අදත් එදත් දුටුව සිනා...
හැමදා දැකගනු හැකිනම්...
සිතින් දකින ඔබෙ රුව ලග...
සැබවින් ඉන්නට ඇත්නම්...
ප්‍රා...ර්ථනා මතු වෙනවා...
ගා...යනා ලියවෙනවා.........
මේ රෑ නිදි යහන පුරා...
ඔබව දකිනවා......
සුවද දැනෙනවා........
අසුන් අරා මගෙ මැදුරේ ...
රජ කුමරිය ඔබ වේ නම්...
වෙනත් දෙයක් මට කුමටද...
සක්විති රජ මම වෙන්නම්.....
ප්‍රා...ර්ථනා මතු වෙනවා...
ගා...යනා ලියවෙනවා.........
මේ රෑ නිදි යහන පුරා...
ඔබව දකිනවා......
සුවද දැනෙනවා........
ලොව නිදනා රෑ යාමේ..

නිදි නැති සිතුවිලි ඇවිදින්...
හිතේ කොනක ආදරයේ...
රටා මවනවා.........
ප්‍රා...ර්ථනා මතු වෙනවා...
ගා...යනා ලියවෙනවා.........
මේ රෑ නිදි යහන පුරා...
ඔබව දකිනවා......
සුවද දැනෙනවා........
අදත් එදත් දුටුව සිනා...
හැමදා දැකගනු හැකිනම්...
සිතින් දකින ඔබෙ රුව ලග...
සැබවින් ඉන්නට ඇත්නම්...
ප්‍රා...ර්ථනා මතු වෙනවා...
ගා...යනා ලියවෙනවා.........
මේ රෑ නිදි යහන පුරා...
ඔබව දකිනවා......
සුවද දැනෙනවා........
අසුන් අරා මගෙ මැදුරේ ...
රජ කුමරිය ඔබ වේ නම්...
වෙනත් දෙයක් මට කුමටද...
සක්විති රජ මම වෙන්නම්.....
ප්‍රා...ර්ථනා මතු වෙනවා...
ගා...යනා ලියවෙනවා.........
මේ රෑ නිදි යහන පුරා...
ඔබව දකිනවා......
සුවද දැනෙනවා........
ලොව නිදනා රෑ යාමේ..

No comments:
Post a Comment