දගකාරියේ... ඔබෙ මුතු සිනා...
රෑ තුන් යමේ... මතකෙට එනා....
කවිකාර මා... සිත ගොළු වෙනා...
සිහිනේ පවා... ඔබ සැගවුනා...
රෑ තුන් යමේ... මතකෙට එනා....
කවිකාර මා... සිත ගොළු වෙනා...
සිහිනේ පවා... ඔබ සැගවුනා...
අවිහින්සකයි... ඔබෙ ලස්සනයි....
කරුණා සිතයි.... සැමදා අගෙයි.....
මගෙ ජීවිතේ... පැතුමන් පිරෙයි....
ඔබ මාගෙ නම්... මුලු ලෝ මගෙයි....//
දගකාරියේ...
සුදු හන්සියේ .... හද විල් තලේ...
පිහිනන්නකෝ...සැමදා මෙසේ...
සසරේ පුරා ... අපි ආවා වගේ....
ලග ඉන්නකෝ.. මතු භවයෙන් භවේ........
දගකාරියේ... ඔබෙ මුතු සිනා...
රෑ තුන් යමේ... මතකෙට එනා....
කවිකාර මා... සිත ගොළු උනා....
සිහිනෙන් දකිම්.. ඔබ මගෙ වෙනා.....//

No comments:
Post a Comment