Pages

Jul 21, 2013

නංගී කුමාරී.. අප්සට් ගී 13


මුල් ගීය - රාජ කුමාරි මල්සර දෝණි

නංගී කුමාරී ඇදගෙන සාරී
හෙප්පුව අරගෙන පැමිණෙනවා........
නංගී කුමාරිගෙ ලුක් එක දැකලා..
කොල්ලා ඉදගෙන...ඇඹරෙනවා...
කොල්ලා ඉදගෙන ඇඹරෙනවා......


කිළුටු ඇදුම් රෙදි හැංගුවලු...
නා(න්)නැති අතපය වහගෙනලු...
සෙන්ට් එක ඇග වට ගහගෙනලූ.......
කපුවගෙ රෙදි අද ගැලවෙයිලූ....

නංගී කුමාරී ඇදගෙන සාරී
හෙප්පුව අරගෙන පැමිණෙනවා........
නංගී කුමාරිගෙ ලුක් එක දැකලා..
කොල්ලා ඉදගෙන...ඇඹරෙනවා...
කොල්ලා ඉදගෙන ඇඹරෙනවා......

නංගී කුමරිගේ දෙස බලනා....
කොල්ලාගෙ අම්මට තරු පෙනේනා...
නංගී කුමාරිගෙ බඩෙ සිටිනා.........
ළමයගෙ තාත්තා කියනු මැනා.......

නංගී කුමාරී.... //




No comments:

Post a Comment