මුල් ගීය ජෝන් සීනා...
පියුං..... අයියා...
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
පියුං...... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
ගේ දොර වැඩකුත් නෑ..
උයන්නෙවත් නෑ...
කාමරේට වෙලා
එයා ලියුං ලියනවා.......//ට්‍රිං ට්‍රිං
පාරෙ යන්න බෑ...
දුවගෙන යනවා...
පියුං අයියා එනකං ඈ බලං ඉන්න වා....හොක් හොක්...
පාරෙ යන්න බෑ....
දුවගෙන යනවා.....
රෑට රෑට ඈ හීනෙං කථා කරනවා...
පියුං අයියා.................
පියුං... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
බැලුවා මං එක දවසක්...
මොකක්ද තියෙන්නෙ මේකෙ කියලා....
තිබුනා ලියා ඉරිදා දිහා...
හද පා..නේ.....
අපි පැනලා යං කියලා..........
ලියුම් අයියා.........................
පියුං..... අයියා...
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
පියුං...... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
ගේ දොර වැඩකුත් නෑ..
උයන්නෙවත් නෑ...
කාමරේට වෙලා
එයා ලියුං ලියනවා.......//ට්‍රිං ට්‍රිං

පාරෙ යන්න බෑ...
දුවගෙන යනවා...
පියුං අයියා එනකං ඈ බලං ඉන්න වා....හොක් හොක්...

පාරෙ යන්න බෑ....
දුවගෙන යනවා.....
රෑට රෑට ඈ හීනෙං කථා කරනවා...
පියුං අයියා.................

පියුං... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
බැලුවා මං එක දවසක්...
මොකක්ද තියෙන්නෙ මේකෙ කියලා....
තිබුනා ලියා ඉරිදා දිහා...
හද පා..නේ.....
අපි පැනලා යං කියලා..........
ලියුම් අයියා.........................
ලියුම්... අයියා....
මුද්දර ගලවා.... වැට ලග ඉදලා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
මුද්දර ගලවා.... වැට ලග ඉදලා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා...
No comments:
Post a Comment