දුර යන්න හිතුවාට දුර යන්න බෑ නේ
ආදරය දැනෙනා නිසා........
මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ...
හිනැහෙන්නකෝ දැං ඔයා.........
හිත රැන්දු මේ හීන හැමදා තියා........
හිනැහෙන්නකෝ දැං ඔයා..........
පෙම්පත් රටා සොදුරු ගලපා ලියා....
මන්මත් කලා මහද නොදනී ඔයා.......
සන්සුන් හිතේ රැදුනු ආලේ කියා.........
සිහිනෙන් පවා ඔබව සොයමින් ගියා.....//
හිත රැන්දු මේ හීන හැමදා තියා........
හිනැහෙන්නකෝ දැං ඔයා..........
නිල් නෙත් අගින් බලන බැල්මේ තියා...
නිල්වන් මැණික් ඔබට පැරදී ගියා......
සුදු රෝස මල් සුවද දැනෙනා නියා........
සුදු මැණික ලංවෙන්නකෝ දැං ඔයා......//
හිත රැන්දු මේ හීන හැමදා තියා........
හිනැහෙන්නකෝ දැං ඔයා..........
දුර යන්න හිතුවාට දුර යන්න බෑ නේ
ආදරය දැනෙනා නිසා........
මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ...
හිනැහෙන්නකෝ දැං ඔයා.........
ආදරය දැනෙනා නිසා........
මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ...
හිනැහෙන්නකෝ දැං ඔයා.........
හිත රැන්දු මේ හීන හැමදා තියා........
හිනැහෙන්නකෝ දැං ඔයා..........
පෙම්පත් රටා සොදුරු ගලපා ලියා....
මන්මත් කලා මහද නොදනී ඔයා.......
සන්සුන් හිතේ රැදුනු ආලේ කියා.........
සිහිනෙන් පවා ඔබව සොයමින් ගියා.....//
හිත රැන්දු මේ හීන හැමදා තියා........
හිනැහෙන්නකෝ දැං ඔයා..........
නිල් නෙත් අගින් බලන බැල්මේ තියා...
නිල්වන් මැණික් ඔබට පැරදී ගියා......
සුදු රෝස මල් සුවද දැනෙනා නියා........
සුදු මැණික ලංවෙන්නකෝ දැං ඔයා......//
හිත රැන්දු මේ හීන හැමදා තියා........
හිනැහෙන්නකෝ දැං ඔයා..........
දුර යන්න හිතුවාට දුර යන්න බෑ නේ
ආදරය දැනෙනා නිසා........
මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ...
හිනැහෙන්නකෝ දැං ඔයා.........
No comments:
Post a Comment