තුන් සිංහලේ ජය ගෙන එනා....
තනනිල්ලෙ දිදුලන්නෙ එකොලොස් දෙනා....
එකමුතු වෙලා ඉදිරිය කරා.....
යමු ආයෙ අපෙ කිරුල ලැබෙනා තුරා....
ශක්තියෙන් හා ධෛරයෙන්....
එඩිතරව සටන් වැදිලා...........
පන්දුවේ පිත්තෙ වැඩ දමා...
කුසලාන සියතට දරා.................
තනනිල්ලෙ දිදුලන්නෙ එකොලොස් දෙනා....
එකමුතු වෙලා ඉදිරිය කරා.....
යමු ආයෙ අපෙ කිරුල ලැබෙනා තුරා....
ශක්තියෙන් හා ධෛරයෙන්....
එඩිතරව සටන් වැදිලා...........
පන්දුවේ පිත්තෙ වැඩ දමා...
කුසලාන සියතට දරා.................
අර්ජුන අරවින්දලා....
සනත් කළු මුරලිලා.........
අනූහය ජය අපේ............
ඉතිහාසෙ එක් කලා.......
ඒ නාමේ රැකගන්න....
සිහ නාදෙ පතුරන්න....
ලෝක කුසලානයේ පුරා..........
දිව එන්න පිළිගන්න...
හිස කිරුළු පළදන්න...
අපේ ක්රිකට් වීරයෝ.....
දිල්ස්කුප් එක වදිනවා.....
යෝකර්ද වැටෙනවා.....
සංගාගේ ලකුණකින්...
සතුටින් පිරෙනවා.....
තිසරට හයක් ගන්න..
ඇන්ජී ඔබත් ඉන්න..
ඉනිමඅවසාන වෙන තුරා...
මෙන්ඩී මෙහෙන් එන්න...
ජොන්ටී එහෙන් යන්න...
කපලා දාමුකො ඔහේ..........
No comments:
Post a Comment