Pages

Jun 27, 2013

වාහන වලට අපේ අය දාපු නම් - 1 කොටස

ආයුබෝවන්...
අද මට විශේෂ දවසක්.. මේ මගේ 100 වෙනි බ්ලොග් පෝස්ට් එක. 

ඉතිං මට හිතුනා වෙනස් දෙයක් ලියන්න.....මේක මම කලින් එළකිරි.කොම් එකට ලිව්වා.. තවත් දෙයක් එකතු කරලා මෙතන දාන්න බලාපොරොත්තු වෙනවා

ඉස්සර ඉදන්ම ලංකාවේ ඉදලා තියෙන්නේ නම් පට බදින්න..කවි කියන්න, කථා හදන්න හරි හපන්නු කියලා අහලා ඇති නේ...


ඔන්න මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවට විදේශ රටවලින් ආනයනය කරපු ඉංගිරිසි , ජපන් , රට වල හදපු වාහන වලට සිංහල රටේ සින්හල ඈයො දාපු නම්....





Jun 25, 2013

දුගද දැනී.......අප්සට් ගී - 08


අවවාදයයි.. !!
කියවීමෙන් ආහාර අරුචිය,වමනය වැනි අප්‍රියතා ඇති අය සහ ආහාර ගනිමින් මෙය කියවන අය කියවීමෙන් වලකින්න..
බුක්මාර්ක් කොට.. පසුව කියවන්න

( මුල් ගීය- සුවද දැනී....)

දුගද දැනී.......දැනී....දැනෙනවා.......
මෙදා... වැසිකිලියේ................
අළුත් බුවෙක් දෝ මේ............
නහය කහනවා..ඉන්න බැරි තැන...
බෝඩිමේ ජනෙලුත්...විවර කෙරුවා
දිව ගිහින්......................

දුගද දැනී.......දැනී....දැනෙනවා.......





සදපානේ පැනලා යන්න....අප්සට් ගී - 07

 තව අප්සට් ගීයක් ලිව්වා .... කියවලා බලන්නකො

(මුල් ගීය-සදපානේ ගමන් යන්න)

සදපානේ පැනලා යන්න....
මහ රෑ වැට ලගට එන්න....
කිව්ව ඔයා කොහේ ගිහින් දෝ.....
පිනි බාලා ලෙඩින් ඉන්න...
මට පීනස හදාගන්න......
එළි වෙනකං මෙතන ඉන්නදෝ...