Pages

Jun 9, 2015

සුදු මැණිකේ

මේක ටිකක් වෙනත් ආරක මෙලඩි එකකට ලියපු එකක්

පද්දා ඉග ගස්සාගෙන
ඔය යන්නේ.........
නැද්දෝ ආයේ
හිනැහෙන්නේ....
නිට්ටාවට පෙම් රෝගය...
හොද වෙන්නේ......
ආයෙත් ආදරෙ කියපන්නේ....
සද්දේ නැති හින්දා නුඹ..
හිතමින්නේ....
තුන් රෑ මා නං ලතැවෙන්නේ....
කැන්දාගෙන යන්ටා
කවදද එන්නේ.........
සුදු මැණිකේ මට කියපන්නේ.....


සල්වාරිය මල් සාරිය ..
හැඩවෙන්නේ.........
ගවුමේ සුදු මල් ...හිනැහෙන්නේ..
සංගීතෙට මිණි කිංකිනි
හඩ දෙන්නේ..
තාලෙඩ උඹෙ පා තියපන්නේ....
හැන්දෑවට මල් පාරට මේ සුන්දර දීලා...
සුදු මැණිකේ යනවා නුඹ මගෙ ‍ලෝකෙම වීලා....//


පද්දා ඉග ගස්සාගෙන

නිල් මානෙල් මල් පරදා....
හිනැහෙන්නේ.....
සුවදයි ඇගෙ දසතින් එන්නේ...
මී මැස්සනි මල් ‍සොයලා...
ඉගිලෙන්නේ....
මා නෙලනා මල තියපන්නේ...
සංසාරෙම පුරුදු සුවද ආත්මයට දීලා....
සුදු මැනිකේ නුඹ එනවා මගෙ ජීවය වීලා....!

පද්දා ඉග ගස්සාගෙන






No comments:

Post a Comment