Pages

Feb 11, 2014

ආයාචනයේ......


නුඹ නොයෙනා දා....
නුඹ පතනා මා......
ආයාචනයේ.....
අභියස හිදලා......
හැර යන්නට මා...
පිළිතුරු සොයලා....
පවසන්... මට බෑ.. තරහ වෙලා................

ආයාචනයේ......
අවසන් දිනයයි.......
මේ ජීවිතයේ...
අවසන් සුසුමයි.......//


සුසුමක් මුසු වූ..
ඔබෙ ගී රාවේ....
අවසන් පදයේ...
මා හද නැවතේ.....
දසතින් ඇසෙනා...
ගී හඩ අතරේ...
මට මා නැති වූ...
අරුමය නොහැගේ......

ආයාචනයේ......
අවසන් දිනයයි.......
මේ ජීවිතයේ...
අවසන් සුසුමයි.......//

පායා එන සේ...
හෙට හිරු අහසේ....
ඔබ විශ්වාසයි...
මා නම් සිතුවේ.......
ලොව අවමන් මා...
ලුහුබැද පැමිණේ....
කිසිදා නෑ මා.....
වරදක බැදුනේ.....

ආයාචනයේ......
අවසන් දිනයයි.......
මේ ජීවිතයේ...
අවසන් සුසුමයි.......//

නිමවේ මෙලෙසින්...
ඔබෙ ගී රාවේ....
නවතිම් එතනින්..
මා හද නාදේ.......
නොකරම් ඇරයුම්..
කිසිදින ආයේ.....
ඔබ හින්දයි මා.....
මාගෙන් මිදුනේ.....

ආයාචනයේ......
අවසන් දිනයයි.......
මේ ජීවිතයේ...
අවසන් සුසුමයි.......//




No comments:

Post a Comment