Pages

Jun 23, 2013

වෙරල දිගේ



වෙරළ දිගේ......සැදෑ කලේ......
පියමාන පාට පාට රංචු ගැහෙන සරුංගල් වගේ....

සිහින ලොවේ....... සොදුරු සුවේ.......
අද ඔබත් එක්ක සයුරු තෙරක තනිවෙලා දැනේ.....

හිරු අහස් තලේ පුරා නැගී දිලෙන යාමයේ....
හිත දේදුන්නක පාට අරං ඉගිලිලා වගේ.....
සයුරටත් වඩා හිතේ පිරුණු ආදරේ රසේ...
හිත පතා ඉන්නෙ කවදාවත් නොලැබුනා වගේ.... //


වෙරළ දිගේ......

සුදු වෙරළ දිගේ අත් අල්ලන් පියනගන ඔහේ....
හිත කෝලකමින් ආල වදන් මුමුනනා වෙලේ...
බැදි ආදරේ සදා දිදුලන හිරු කිරණ වගේ......
නෑ ආයෙ වෙනස් වෙන්නට හිත බැදුන ඔබ කෙරේ....


වෙරළ දිගේ......




No comments:

Post a Comment