Pages

Jun 23, 2013

මචං

වරෙං මචං ඉද ගනිං මචන්...
උඹ කොහොමද මොනවද කලේ මචං...
හෙටත් මචං සෙට් වෙමුද මචං
අපි ලස්සන බෝතල් කඩමු මචං....
ගනිං මචං දුම ගනිං මචං...........
සෙම වේලිලා යන්ඩ්‍ම ගහං මචං.....
තවත් මචං තව තවත් මචං ....
ඔය බයිට් එක වේටර් ගෙනෙයි මචං..
අඩුයි මචං.. මට වැඩියි මචං...
උඹ ආතල් දන්නෑ මෙහේ මචං...
ගෙවල් වලත් නෑ මෙවන් සැපක්....
සතියක් මෙහෙ ඉන්නට වරෙං මචං...
එකක් මදිද තව කඩමු වරෙං...
ඔය බෝතල් සේරම ගසමු මචං....
ලොවෙත් නැතත් වෙරි බඩේ හුලං...
ඔය ගානට සැන්ඩිය දමං මචං....
වෙරිද මචං උඹ දපනෙ දමං...
මේසයෙ තව හෝටල් වැටෙයි මචං...
ඉතිං මචං මං ගියා මචං...
ඔය දිග බිල ගෙවලා යමං මචං...




No comments:

Post a Comment