මං ලියන පළවෙනි යුග ගීතය..
ඔයාලගේ අදහස් කියලා යන්න



M-කදු පෙල මිහිදුමෙන් වැසුනු..
ආලවන්ත සීත දිනෙක....
හැන්දෑවේ ඇවිද යන්න...
ඔබ සමගින් මා........
F.mගීත සුරල් හඩින් නැගෙන...
සීත සුලගෙ උනුහුමකට....
තුරුල් වෙන්න ආදරයෙන්...
ඔබ සමගින් මා...........//
M-පිනි බිදු පොලොවට වැටිලා...
තන නිල්ලම එකලු වෙලා....
මන්දහාස නංවාගෙන....
බලා සිටිනවා......................
F.mපාට පාට මල් පිපිලා
ඒ පිනිබිදු වටකරගෙන...
අන්න අපේ ආදරයට....
සුවද බෙදනවා................
කදු පෙල මිහිදුමෙන් වැසුනු..
M-සිතේ සුසුම් නිවාලන්න...
ආදරෙ තව ලබාගන්න...
සංසාරෙම ඔබේ වෙන්න...
හීන දකිනවා......................
Fm-ඒ හීනය සැබෑ වෙන්න..
රන්කද අපි අපේ වෙන්න....
පුංචි කැදැල්ලක් තනන්න....
පෙරුම් පුරනවා.............
හීන දකිනවා.......... පෙරුම් පුරනවා.......
කදු පෙල මිහිදුමෙන් වැසුනු....

ඔයාලගේ අදහස් කියලා යන්න




M-කදු පෙල මිහිදුමෙන් වැසුනු..
ආලවන්ත සීත දිනෙක....
හැන්දෑවේ ඇවිද යන්න...
ඔබ සමගින් මා........
F.mගීත සුරල් හඩින් නැගෙන...
සීත සුලගෙ උනුහුමකට....
තුරුල් වෙන්න ආදරයෙන්...
ඔබ සමගින් මා...........//
M-පිනි බිදු පොලොවට වැටිලා...
තන නිල්ලම එකලු වෙලා....
මන්දහාස නංවාගෙන....
බලා සිටිනවා......................
F.mපාට පාට මල් පිපිලා
ඒ පිනිබිදු වටකරගෙන...
අන්න අපේ ආදරයට....
සුවද බෙදනවා................
කදු පෙල මිහිදුමෙන් වැසුනු..
M-සිතේ සුසුම් නිවාලන්න...
ආදරෙ තව ලබාගන්න...
සංසාරෙම ඔබේ වෙන්න...
හීන දකිනවා......................
Fm-ඒ හීනය සැබෑ වෙන්න..
රන්කද අපි අපේ වෙන්න....
පුංචි කැදැල්ලක් තනන්න....
පෙරුම් පුරනවා.............
හීන දකිනවා.......... පෙරුම් පුරනවා.......
කදු පෙල මිහිදුමෙන් වැසුනු....
No comments:
Post a Comment