සියුමැලී.... සියුමැලි සෝස මලී.......

මධුසමය ඇරඹේවිදෝ...............
මධුසමය කොයි වේලෙ ඇරඹේවිදෝ..................
සියුමැලී.................
සියුමැලි සෝස මලී.....................
අද අදම අපෙ මගුල ලග එයි කියා.....
කැලැන්..ඩරේ.... දින කප කපා....
ඔබ ඈත මම ඈත අපි වෙං වෙලා......
වෙඩින්.....එකක් අපි වෙන් කලා...
මධුසමය ඇරඹෙන්නෙ නෑ......


සියුමැලි සෝස මලී.....................

කපුවාගෙ , කෙල්ලන්ගෙ ගී ගායනා....
සිත්තම් කලා මධුසමය ටූ ලේට් කලා.....
මේ යක්කු යන්නෙම නෑ මෙහි පැල වෙලා....
ඔරලෝසුවෙත්.. කටු නැවතිලා....
මධුසමය ඇරඹෙන්නෙ නෑ......

සියුමැලි සෝස මලී.....................

No comments:
Post a Comment